ආදරයේ අංශුමාත්‍රයක්..
fByS0HIR_ak
තාරුකා වියනට ඉහළ අහසේ
ඈත ඉඳන් හරි හදිස්සියෙන්..
ඔබ හා මා...
ආදරයේ අංශුමාත්‍රයක්...
ආදරයේ සිහින දෙව්දූ..ඔබ ආවා...
ව්‍යාකරණ නැතී
කැඩී බිඳි විසිරී ගිය
භාශාවක හිරවී
ඔබ ආවා...
ආදරයේ වචන මාත්‍රයක් අරන්..
ඇහිපිල්ලමකටවත්
අවසරයක් තිබුන් නෑ
හරි හදිස්සිය..
ඔබ...