මචන් රජිත, උඹ කියන දේ හරිවෙන්න පුළුවන්, නමුත් එහෙමයි කියලා අපේ ක්‍රීඩකයාට එලව එලව පහරදෙන්න හොඳ නෑ :)
මොනා නැතත් මුලින්ම තමන්ගෙ රට ගැන හිතපං!
ඔහොම හිතන්න ගිහිං තමයි ජෙනරල් තුමත් හම්බු කරපු හැම ලබ්බම නැති කරගත්තෙ :baffled:
ඉන්දියන් කාරයෝ කවදාවත් එන්නෙ නෑ උන්ගෙ එවුන් කරන තුප්පහි වැඩ වලට කතා...