Wish කරන්න වරෙල්ලා
ඊයේ මච් එක දිනුම් නේ එකයි එන්න කිව්වේ....:eek::rofl: මොන උනත් ඊයේ මැච් එක ගැනනම් මාර දුකයි.එත් අපේ පවුසියා මාර ආතල් එකක් දුන්නා.:cool:
රතිඤ්ඤා. රතිඤ්ඤා ලාබයි රතිඤ්ඤා සද්දෙට පුපුරන "එල පව්සි" රතිඤ්ඤා.....
අපිත් එකක් ඌ තරහා නැතුව ඇති කියලා හිතනවා...විහිලුවටයි ඊයේ හිතේ...