1. nwnbs

    වෙන්න හැකිනම් පුංචි ගහක්...

    ඇයි? මුකුත් වෙලා නෑ මිත්‍රයා... වෙනද වගේම තමයි...මං හිතන්නෙ...:) ස්තුතියි...:)
  2. nwnbs

    පැතුම් පොකුරු

    ලස්සන නිර්මාණයක් යාළුවා... දිගටම ලියමු...:)
  3. nwnbs

    ~ ??????~

    හිතට ගොඩක් දැනෙන කවක්...
  4. nwnbs

    වෙන්න හැකිනම් පුංචි ගහක්...

    ඒක ඇත්ත... :) ස්තුතියි ඔබේ අදහස් වලට... :D ගොඩක් ස්තුතියි සහෝදරී...:)
  5. nwnbs

    SL OLD HIT SONGS Add Here

    :shocked: වෙන්න ඇති...:) එහෙම හිතමු... :D
  6. nwnbs

    SL OLD HIT SONGS Add Here

    අනේ මන්දා... මේ අය සිංදුවක් ගන්නෙ අහන්නමද කියල... සිංදුවක් අහන මනුස්සයෙක්, රසවින්දනයක් තියෙන මනුස්සයෙක් ඔයිට වඩා හොඳින් කතාකරයි කියලයි මං නම් හිතන්නෙ...
  7. nwnbs

    පද පේලි .....

    නෙලන්න බැරි දුරින් පිපී කියන්න දුක රැඳී ඇවිත් පවන් රොදේ... අසන්න දුක බලා ඉමී රැඳෙන්න ඒ බිමෙන් මිදී මගේ ලොවේ... විලක රැයේ පිපෙන මලේ කඳුළු සඟවලා... නැගෙන සඳේ කිරණ ලෙසේ ගලමි රැය පුරා... හිරුද හඬවලා... ඉවුරු දිගේ යනෙන අපේ හඬන හිත නිවා... ගලන ගඟේ කඳුළු ඉමේ පැතුම ඇත බලා... සයුර ඇත බලා... -දීපිකා...
  8. nwnbs

    පද පේලි .....

    මුතුකුඩ ඉහලන මල් වරුසාවේ... උඩ ඉගිලෙන විට වැහිළේණී එබී බලා රිය කවුලු දොරින් යටගිය දවසේ...දෑස ගියා ඉගිලී...
  9. nwnbs

    පද පේලි .....

    මේ පහන් රැය සීතලයි නිසසලයි අඳුරුයි ඈ නුවන් දැල්වී නිවී යයි මා සිතුම් සසලයි... මා සිතුම් සසලයි...
  10. nwnbs

    පද පේලි .....

    මේ... ඉර හඳ යට හමුවී... ආදරයෙන්... කතා කරපු අය සෙනේ වඩපු අය ලඟපාතකවත් නෑ... මේ... ඉර හඳ යට හමුවී... අද ඔබ කොතැනද අද මා කොතැනද දන්නේ නෑ නුඹ මටත් හොරා... ජීවන මහ මඟ සටන් වැදී ඇත නාඳුනනා පෙම්වතුන් වෙලා... දැන හඳුනාගත් කාලේ ඉඳලා ලබැඳි දයාවෙන් සිටිය නිසා... අප වෙනුවෙන් අප නමින් හෙළන්නට හෙටටත්...
  11. nwnbs

    පද පේලි .....

    දෙතොල් පුරා මුදු සිනා නගන්නෙමු දෙනෙත් පුරා පිරි කඳුළු සලන්නෙමු හදවත් ගැහෙනා රිද්මය අතරේ... සිතින් ගතින් එක්තැන්වී ඉන්නෙමු
  12. nwnbs

    පද පේලි .....

    මහ වැස්සක් බිමට හලා නිදහස් වූ අහසක් සේ ඔබ නිසොල්මනේ එපා හිඳින්න... ඔබේ නිහඩ බව මට බෑ දරාන ඉන්න අනේ තව ටිකකින් හිනාවෙලා කතා කරන්න ඔබේ නිහඩ බව මට බෑ දරාන ඉන්න... විරසක සුසුම් මහගෙයි පුරා ඇසෙන්නේ... කවුළු දොරින් ගෙට එන නිදි නැති අටවක සඳ තනි යහනේ සරදම් රටා වියන්නේ... විස කටු ඇනී ආතුර වූ සිතට ඔබේ...
  13. nwnbs

    පද පේලි .....

    විහඟ ගීතය නිහඩ ඇයි... කියනු මැන කොඳුරා... නොපෙනෙනා දුර ඈත කුටියක සිරවෙලා... විහඟ ගීතය නිහඩ සුසුමක නැවතිලා...
  14. nwnbs

    වෙන්න හැකිනම් පුංචි ගහක්...

    ස්තුතියි මල්ලි... :) ස්තුතියි සහෝ...:)
  15. nwnbs

    SL OLD HIT SONGS Add Here

    ස්තුතියි මලයා...මාත් ගන්නව මේ ටික... :D
  16. nwnbs

    SL OLD HIT SONGS Add Here

    මගේ ලඟ නම් නෑ යාළුවා...:( මං ලඟ තියෙන සුජතා අත්තනායක මහත්මියගෙ ගීත ටික මම දැම්ම දැන් චුට්ටකට කලින්...:)
  17. nwnbs

    නොමිලේම - ගෙදරටම...මත්ද්‍රව්‍යවල විපාක !!(Free..)

    ස්තුතියි යාළුවා... ප්‍රොජෙක්ට් එකක් එහෙම කරන කෙනෙකුට නම් වැදගත් වෙයි මං හිතන්නෙ... :)
  18. nwnbs

    වෙන්න හැකිනම් පුංචි ගහක්...

    අපිට පුළුවන්නම් ගහක් වෙන්න හැමදෙයක්ම දරාගෙන හිනා මල් පුබුදමින් ඉන්න පුළුවන් වෙයි... ස්තුතියි යාළුවා අදහස් වලට...

    No contents