උඹ මතු කරලා තියෙන්නේ වැදගත් ප්‍රශ්නයක් net neutrality කියන්නේ බොහොම වැදගත් දෙයක් :yes:
නමුත් මචං මම හිතන්නේ නෑ Google net neutrality එකට විරුද්දව වැඩ කරයි කියල මොකද google කියන්නේ net neutrality වෙනුවෙන් ඉදිරියෙන්ම සටන් කරන පෙනී සිටින සමාගමක්
අනිත් එක බං project loon එකේදී google ඉන්ටනෙට්...