ගූගල් එකට අපේ ඩේටා ගන්න බැලුම් යව යව දඟලන්න ඕනේ නෑනේ බං :lol: දැනටමත් උන් අලගිය මුලගිය සේරම විස්තර දන්නවා ෆෝන් එකට ගානට අදාළ කාඩ්ස් එහෙම එන්නේ ඒක නිසානේ :lol:
ගස් බයියන්ට මොන ඉන්ටනෙට්ද? විමලේ කියන විදිහට ගූගල් වර්ජනය කරලා උන්ව වට්ටන්න වෙන්න ඇති හදන්නේ :lol: