Opera_mini_වල_සිංහල_Active_කරගමු
ගොඩාක් දෙනෙක් තමන්ගෙ mobile එකේ පාවිච්චි කරන browser එක තමා Opera mini..
පාවිච්චි කරන්න ගොඩාක් ලේසි විදියට මේක හදලා තියනව.ඒක නිසා තමා ලෝකෙ ගොඩක් අය මේක පාවිච්චි කරන්නෙ...
ඉතින් අපි මේක පාවිච්චි කරනකොට අපිට එන අවුලක් තමා මේකෙ සිංහල අකුරු වැඩ කරන් නැති...