ඉස්සර සඳමද මේ බැබලෙන්නේ - Issara Sandamada me bebalenne
"කොල්ලා කෙල්ලට ආදරය කළාට එයාව Care කරන්නෑ වගේ" කවියක් ලියන්න පුලුවන්ද කියලා දෙන්නෙක්ම මගෙන් ඇහුවා. මෙන්න ඒකට උත්තරේ.
චරිත් ගේ කවියක Carbon Copy එකක් කිව්වත් වැරදි නෑ. *වචන විතරයි වෙනස්. Style එක එකමයි.
--- non unicode ---
"kolla kellata...