ලේසිම ක්‍රමේ කේ.ඇම් ප්ලේයර් එක තමා.....ඔය සබ් එක ආවෙ PDVD රිප් එකට.උබ මෙහෙම කරහන් සබ් එකයි ෆිල්ම් එකයි එකම නමින් තියහන් ඊට පස්සෙ play කරහන් ENTER කී එක ලග තියන වරහන් තියන කීස් වලින් ටයිම් එක හදාන්න පුලුවන්...මම හඩපු විදියට +42-44 අතර ගානට ඉස්සරහට යැව්වම හරි