1. djdush

    Area 51 gena katha karamu !! denagamu !!

    ඒරියා 51හි ගුවන් යානා ධාවන පථ 7ක් තිබේ.ගල් තාර යෙදු ඒවා 2කි.එකක් මීටර් 3658 ක් සහ මීටර් 1652 වේ.අනික් ධාවන පථ ලවණමය තද පසින් යුක්තය.මීටර් 3057ක් දිග ධාවන ප‍ථ 2ක් ඒ අතර වෙයි. මීටර් 7093 දිග ධාවන පථය දැනට වසා ඇත.
  2. djdush

    Area 51 gena katha karamu !! denagamu !!

    ඔව් මම හිතන්නෙ
  3. djdush

    Area 51 gena katha karamu !! denagamu !!

    මෙම ප්‍රදේශයට අවසරයකින් තොරව ඇතුල් වන පුද්ගලයෙක්ට වෙඩි තියන්න පවා බලය තියනවා නැත්නම් ඩොලර් 600ක් දඩ
  4. djdush

    Area 51 gena katha karamu !! denagamu !!

    ඇමිිකානු ඇට්ලස් සිතියමට අනූව එම ප්‍රදේශය ෆෙඩරල් රජයට අයත් භූමිභාගයක් ලෙස දක්වා ඇත
  5. djdush

    Area 51 gena katha karamu !! denagamu !!

    ඇමරිකාවේ සමහර සිතියම් වල පවා මේ ප්‍රදේශය හදුන්වලා තියෙන්නේ කලකට පෙර අතහැර දමන ලද පතල් ප්‍රදේශයක් ලෙසට. ඇමරිකානු රජයේ සිතියම් වල පවා මෙම කදවුර ගැන සදහනක් නැත!!!
  6. djdush

    Area 51 gena katha karamu !! denagamu !!

    ඇමරිකාවෙ නෙවාඩා ප්‍රවාහන දෙපාරතුමේන්තුව ගුවන් නියමුවන්ට දෙන සිතියම් වල පවා මේ ප්‍රදේශය ගැන හරි විස්තරයක් නෑ එහි දක්වා තියෙන්නේ ගුවන් යානා ගමන් කල නොහැකි තහනම් කලාපයක් ලෙසට
  7. djdush

    Mobitel Reloads FREE (මොබිටෙල් රී-ලෝඩ් දන්සැල)

    එල එල මමත් නම්බර් එක එව්වා මටත් හම්බවෙයි නේද??
  8. djdush

    Mobitel Reloads FREE (මොබිටෙල් රී-ලෝඩ් දන්සැල)

    ඒක ගැන මම ඉස්සරහට කියන්නම්...:) :cool:
  9. djdush

    මට ලැබුන තෑග්ග

    ගනන් ගන්න එපා මචන් මම උබට +4 add කලා
  10. djdush

    Mobitel Reloads FREE (මොබිටෙල් රී-ලෝඩ් දන්සැල)

    හෙට රෑ 12 න් පස්සෙ උඹට මැසේජ් එකක් ඒවි.. උඹ ඒක සිම් එකේ සේවු කරපන්. ඊට පස්සෙ උඹට හැමදාම ඔටෝ ෆීරීඩම් එනවා.. එත කොට කෝල් පැය 2ක් ෆ්‍රී... මැසේජ් 100ක් ෆ්‍රී අම්මට උඩු අපටත් මේක දාගන්න බැරිද මචන්???
  11. djdush

    Mobitel Reloads FREE (මොබිටෙල් රී-ලෝඩ් දන්සැල)

    එලකිරි වැඩක් මචන් ස්තූතියි
  12. djdush

    N73 STEREO HANDSFREE EKAK KOHENDA GANNE PULUWAN......???

    උබ පොඩ්ඩ්ක් දවසක් දාගෙන ටිකක් awiddoth හොයා ගන්න පුලුවන්
  13. djdush

    N73 STEREO HANDSFREE EKAK KOHENDA GANNE PULUWAN......???

    thana hariyata kiyanna amarui machan.malwaththa road eken athulata gihin karakila karakila gaththe. 450ta 650 ehemath tiyanawa. ewa mata a tharam alluwe na 2වන හරස් විදියට ගිහින් පොඩ්ඩක් ඉස්සරහට ගියාම වම් අත paththe තියනවා කඩයක් එකෙ තියනවා 450ට
  14. djdush

    N73 STEREO HANDSFREE EKAK KOHENDA GANNE PULUWAN......???

    මම ගත්තා රු1000 පිටකොටුවෙන් ගත්තෙ ඔරිජිනල් 1ක් නියමයි Sound හොදයි
  15. djdush

    Stupid Photoshop Mistakes (Funny)

    Nice +4 Reps added
  16. djdush

    Mahath wenna nam

    Mahath wenna oni nam mehema karahan. 1.rata hodata kaapan.kottuwak kaapan.eka wada hodai. 2.kanakota ikmanta kaapan himìta kanna epa. 3.mahansi wela wada karanna epa.3n welatama kala sapata nidaganin. mewa jok newe.100% wada mokada mama mahath une mehema karala thama.
  17. djdush

    **Here Is My 68,000**

    Ohoma yan ohoma yan clerk_kentwa allanna thawa tikai.cngratz brother . . . . . . . . . . . . . . . .
  18. djdush

    me loka winasaye arambayada ?

    Wenna puluwan
  19. djdush

    || Top 10 Video Games Expected in 2010 ||

    Nice. . . . . . . . . . . . . . . . . . . Reps nam denan wdihak na.

    No contents