menna Magenuth Subapathumak....Ape ayya karayath mekama kiyala thibba mage hithe....
Twisted යන නාමය බොහෝ විට යෙදෙන්නේ නැමුනු , ඇඔරුනු , යන තේරුම ලබා දෙන ලෙසයි .
එහෙත් ඒ නාමයෙන් ඉතා ඔබ්බට යන තේරුමක් මොහුට ඇත.
නැමුනු , ඇඔරුනු පමනක් නොව , කැඩුනු , වැටුනු , බැඳුනු ( මෙම ක්‍රියාපද වලට " පෙට්ටි...