ලංකාවේ හදන ටයර් එකක් ගැන ඉරාජ් පෙන්නුවා. මේකේ ඉරාජ් අහනවා ඇයි ලංකාවේ අයට අඩු මිලට දෙන්න බැරි කියල.. ටයර් කොම්පැනියේ කෙනා කියනවා බදු වැඩි නිසා එක කරන්න බැහැ , අමුද්‍රව්‍ය ගණන්, සහ ප්‍රමිතිය තියාගන්න බාල ඒවා දාන්නත් බහ කියල. මිනිහා කියනවා මේ හදන ටයර් වැඩි පුර යවන්නේ ඇමෙරිකාවට කියලා . මට...