1. U

    Mehemath val balliyooooooooooo.....

    kattiya hamoma ewanna kiwwata thama balapu ekeknam na wage:P
  2. U

    Give me answer

    ow ban ehema thamai math hithuwe ehemanam puluwan
  3. U

    Thaththa....

    :yes::yes::yes::yes: අම්මා වරුන් පමනද මතු බුදු වන්නේ!!!! මේ ත්‍රෙඩ් එක දැම්මට ගොඩක් පිo
  4. U

    Thaththa....

    මේකනම් ගොඩක් වටින නිර්මානයක්. ඇත්තටම අපේ තාත්තත් මේකෙ තියෙනව වගේම ගොඩක් දේවල් මම වෙනුවෙන් මේ වගේම කරලතියෙනව. ඒත් මට අපේ තාත්තට සලකන්න කාලයක් ආවෙ නෑ :(:(:(:(:( තාත්ත අපෙන් වෙන් උනා හදිස්සියේම. ඉතින් මේක කියවද්දි පුදුම දුකක් දැනුනෙ. ඇත්තටම ඇස්වල කදුලු පුරෝගන මේක බැලුවෙ. බලලත් විනාඩි 10ක් විතර...
  5. U

    ශ්‍රීලාංකීය කතක් ලන්ඩනයේ නිරුවතින්!!!

    ශ්‍රීලාංකීය වේස බැල්ලියක් ලන්ඩනයේ නිරුවතින්:P:P
  6. U

    ur paintings and sketches

    ela thanks :):)
  7. U

    ur paintings and sketches

    sahena durata iwara kara eth earings ehema daanna one kondeth thawatikak hadanna one. konde andagandanam puduma amaruwak thiyenne mata :(:(:(:( danata balannako kohomada kiyala :):)
  8. U

    ur paintings and sketches

    kalekin mukuth post kareth nane ekanisa man me dawaswala andina ekak daanna hithuwa. meke thawa godak wenaskam karannathiyenawa lips wala ehema balannako kohomada kiyala passe complete karala ayeth daannamko. :):):):):)
  9. U

    ගෙදර හදන කෑමගෙදර හදන කෑම වලින් කැමතිම කෑම...

    පට්ට කෑම. ගොඩක් වෙලාවට වැහි කාලෙට ගෙදර වත්තෙත් එකක් දෙකක් හැදෙනව. අපේ අම්ම නම් එකක් පිපිල තිබුනත් මට උයල දෙනව :):):):):) :):):)
  10. U

    ගෙදර හදන කෑමගෙදර හදන කෑම වලින් කැමතිම කෑම...

    මම නම් කැමති තෙප්පිලි මාලු මිරිසට උයල පිදුරු බිම්මල් තෙල් දාල කට්ට කරවල තෙල් දාල සැමන් තෙල් දාල හැබැයි කඩේ ගන්න තියෙන බිම්මල් නම් කොහොම හැදුවත් එච්චරම රස නෑ. කමතෙ හැදෙන එක තමා පට්ට :):):):)
  11. U

    :.Oldest member in EK.:

    mamanam 08-29-2007 :):):)
  12. U

    ur paintings and sketches

    niyamai bro ela. dan colours yse karalath andinawaneda :):):):) keep it up nice work
  13. U

    rookantha nonstop needed...

    Thanks a lot machan hoya hoya hitiye. umbata kohoma sthuthi karannada manda thanks again :):):):)
  14. U

    ganitha karayo warella

    danawanang ganan wage dapan anemanda ban meke inna bohoma podi denekuta witharai oken wadak wenne habai. e ganath hithala balalama karapan wena wada padu karagananam karanna epa:):):)
  15. U

    ganitha karayo warella

    එල එල මැත්ස් වලට කැමතිනම් http://www.elakiri.com/forum/showthread.php?t=588439 මේ ත්‍රෙඩ් එකේ මොනව හරි පෝස්ට් ටිකක් දාපල්ල. කාලයක් අපි කරා ඒත් දැන් මේක කරගන යන්න කට්ටිය නෑ. පුලුවන්නම් උබලවත් මේක කරගන පලයල්ලා :):):):)
  16. U

    ganitha karayo warella

    ela ela hari
  17. U

    ☺☺☺☺↨↨↨SeaHorse☺☺☺☺↨↨↨

    ela nice post :):):):)
  18. U

    A shoking scene inside chinese fur farms!

    නොදකින්වත් යකෝ සතාගෙ ඇගේ කෑලි කපන්න කලින් ඌව මරල දාල ඉදපන්කො එහෙමත් නෑනෙ පනපිටින්ම කෑලි කපනව මොන තරම් වේදනාවක්ද ඒ සතාට.:angry::angry::angry::(:(:(:(:(:(:(:(:( මුන්නම් මොන ලෝකවල ආයෙ ඉපදෙයිද දන්නෙ නෑ:(:(:(
  19. U

    ada ela mtach eka neda

    තිසර පෙරේරගෙ අන්තිම 6 මීටර් 123ක් කියල නෙද අන්තිමට දැම්මේ? ඒක දැක්කද?:D:D:D
  20. U

    Winning Moment- T20 Sri Lanka Vs Australia (video)

    අන්තිමට ගහපු 6 නම් පට්ට. ලන්කාවෙ එකෙක් ඔහොම 6ක් ගහනව මමනම් දැක්කමයි ඔය. තිසර කොලුවට පුදුම හයියක් නොවැ තියෙන්නෙ :oo::oo::D:D:D

    No contents