1. Nirosh shan

    Elakiri අවුරුදු කුමාරයා 2016

    කැත කට් එක... :lol:
  2. Nirosh shan

    EK Office Fun

    මගේම ෆයිල් එක රීසයිස් කරල මටම විකුණන්නද තෝ ලෑස්තිවෙන්නේ ගස් ගෙම්බෝ :growl::growl::growl:
  3. Nirosh shan

    Photoshop_වෙනස

    සමහර ඒවා ඇත්ත වගේම තියෙනවා. සමහර ඒවා මාට්ටු වෙන සයිස් එකේ...
  4. Nirosh shan

    EK Office Fun

    උඹට නිසා ඩොලර් 50 දීපන්.. උඹ දන්නවනෙ ඔන්ලයින් වැඩ කරද්දි අය කෙරෙන විදිහ..:P
  5. Nirosh shan

    Elakiri අවුරුදු කුමාරයා 2016

    ක්‍රේසිබඩියා මිස්ටර් ටොම් රීපෝස්ට් බුවා කිඹුලා (හැබැහි මූ තවදුරටත් කුමාරයෙක්ද කියන අවුල තියෙනවා.. අද හෙට වලකජ්ජ ගහන්න ඉන්න නාකි හැලයා)
  6. Nirosh shan

    EK Office Fun

  7. Nirosh shan

    EK Office Fun

    :baffled:
  8. Nirosh shan

    Machanla I got married

    with the baby on the way we got married recently සුබ පැතුම් බන්.. වීඕජී සෙට් එකක් ගැන ත්‍රෙඩ් එකක් තිබ්බ..හොයල දාන්නන්... මෙන්න http://www.elakiri.com/forum/showthread.php?t=1714847
  9. Nirosh shan

    EK Office Fun

    යන්න කලින් දෙපාරක් හිතපන්.. උඹේ වයසත් එක්ක වෙන ජොබ් හොයාගන්න අමාරුයි.. අනික උඹ කරන ෆීල්ඩ් එකේ එක්පීරියන්ස් වෙන තැන් වලට මැච් වෙන්නෙ නැති වෙයි (බොසා එක්ක කරන වැඩ):baffled: මම හිතන විදිහට උඹ අද යම්තාක් දුරකට තැනක ඉන්නවනෙ. වැඩිපුර ලෝබ වෙන්න ගිහින් කෙළ වෙන්න බැරි නැහැ. ඉන්න තැනින්ම ගොඩ යන්න බලපන්...
  10. Nirosh shan

    ‘මට ඕනේ Sexy look එකයි, ලස්සනයි’

    ලංකාවෙ සෙක්සිම යුරේනි.. නෙදකින්--මෙයා යුරේනිගෙ පූසා ඇර වෙන පූසො දැකල නැහැ වගේ....
  11. Nirosh shan

    අවුරුද්දට උණ වෙඩි..............

    ඉස්සර හැදුවා.. දැන් මතක නැහැ
  12. Nirosh shan

    EK Office Fun

    මටාත් එවපන්කෝ.. මටාාාත්.... :P
  13. Nirosh shan

    සුබ අලුත් අවුරුද්දක් වේවා

    අදහසට ස්තූතියි.. :yes::yes: මම ඔඩෙස්ක් කරනවා.. ෆයිවර් කරා කලින්.. ඒක කම්මැලියි.. ඔඩෙස්ක් ගොඩ...:yes::yes:
  14. Nirosh shan

    EK Office Fun

    උඹ දැකල තියෙනවා?? මොණරාගල උඹ කොහොමද මුගේ කොළඹ ඔෆිස් එකේ නැන්දලව දැක්කේ? ඔන්න මම කිව්වනන් කමක් නැහැ. මොකද මම ඇත්තටම දැකල තියෙන නිසා :baffled::rolleyes::cool::sorry::P
  15. Nirosh shan

    සුබ අලුත් අවුරුද්දක් වේවා

    එලස්.. ස්තූතියි...:yes:
  16. Nirosh shan

    EK Office Fun

    මූ යන දුකටත් එක්ක අපි මුගේ ඔෆිස් එකේ අක්කිල ටික සෙට් කරගමු.. අක්කිලට වඩේ ගේන්න කඩේ යමු... චූ පැටියට උඹව සෙට් කරල වැඩේ කරගෙන යමු..:baffled::baffled:
  17. Nirosh shan

    EK Office Fun

    :baffled::baffled::baffled: මමනන් මුකුත්ම කියන්නේ නෑ නෑ මයි... :P

    No contents