1. Nirosh shan

    EK Office Fun

    අපෙන් අහන්නෙ නැහැනෙ :dull:
  2. Nirosh shan

    EK Office Fun

    එල එල..කල්පනාවෙන් ලස්සනට කරගෙන පලයන්.. සුබ පැතුම්...හෙමීට ගියාට ගොඩක් දුර යන්න පුලුවන්.. :yes: :yes:
  3. Nirosh shan

    EK Office Fun

    එදා තිබ්බ 130 මාරු කරගත්ත බන්.. දැන් පේපෑල් එකේ බැලන්ස් එක 00.. දැන් ඩොලර් 100 ක වැඩක් කරනවා. ඒක සල්ලි ලැබුනම කියන්නන්.... මොකක්ද ෆෝන් එක.. අර නිව්සීලන්ඩ් වලින් ලැබිච්ච පැපොල් එකද ? :baffled:
  4. Nirosh shan

    EK Office Fun

    ඒ ගමන මූ මොකාටද එන්න යන්නේ :dull::confused:
  5. Nirosh shan

    EK Office Fun

    උට්ටවල් කරන්න නෙමෙයිලු පොර ෆර්ම් එක දාලා තියෙන්නෙ.. උඹනන් කොම්පැණි එකේ ඒවා නෙ කරන්නේ චූ පැටිය එක්ක.. :baffled::baffled:
  6. Nirosh shan

    EK Office Fun

    කොහෙද බ්‍රෝ කොහෙද? කොළඹ අවට? මගේත් හෙන ආසාවක් තියෙනවා තනිකරම වෙජි ෆුඩ් කෝට් එකක් පටන් ගන්න.. හිතේ හයිය තියෙනවා.. අතේ පනම් නැහැ... අයි ටී කියන්නේ මොන සබ්ජෙක්ට් එකෙන්ද බ්‍රෝ? නෙට්වර්ක්?? සොෆ්ට්වෙයා? හාර්ඩ්වෙයා? ...??
  7. Nirosh shan

    EK Office Fun

    එහෙම හරි සභාපති කමක් ලැබිච්ච එක ලොකු දෙයක් බ්‍රෝ... :P
  8. Nirosh shan

    EK Office Fun

    උඹ මොන ෆීල්ඩ් එකේද එකක් පටන් ගන්න යන්නේ? කොහෙන්ද තැනක් බැලුවේ? මමත් සෙට් වේන්නද? සිරාවටම ඇහුවෙ:rolleyes:
  9. Nirosh shan

    ඇබර්ඩීන් දිය ඇල්ලෙ නාන්නෙ බලාගෙනයි

    උඹේ දෑස හරි පින්වන්තයි.. ස්වභාවික, සජීවී දෙයක් අත්විදින්න තරමට.. අපරාදෙ. :(:(
  10. Nirosh shan

    Google Street Veiw වැඩකරුවන්

    :baffled::baffled::baffled:
  11. Nirosh shan

    EK Office Fun

    ඔව් බන්... කොළඹ 04 තුම්පනේ...:dull:
  12. Nirosh shan

    ඇබර්ඩීන් දිය ඇල්ලෙ නාන්නෙ බලාගෙනයි

    ඔය දවස් දෙකක සීන් එකක්නෙ..එහෙම නෙමෙයි.. එකම දවසෙ ටික වෙලාවකින් වතුර අඩු වැඩි වෙන සීන් එකක් තියෙනව කිතුල්ගල... අඩි 3,4 ක් එකපාරටම වැඩි වෙනවා....
  13. Nirosh shan

    Magula habak ban

    පළවෙනි එක.. ඇයි කෙල්ලට බොරු කියල ලොකු පෝස්ට් එකක වැඩ කරනවා වගේ රගපෑවේ? එහෙම කරානන් ඒකේ රිටන් එක සාදරයෙන් පිළිගනින්.. එහෙම කරේ නැත්නන් උඹේ ජොබ් එක ගැන කෙල්ලට මදි මදි වගේනන් ඒකිට උකාගන්න කියපන්...ඒ වගේ එකක් කරගැහුවොත් පස්සෙ සැප හොයාගෙන වෙන උන් ළගට අනිවා යනවා
  14. Nirosh shan

    EK Office Fun

    බොරු කාරයයි + කො* කාරයයි...
  15. Nirosh shan

    උබලගෙ ජීවිතේ වැරදුන තැන්

    එකෙක්ට සුලු වැරැද්දකින් කන්‍යාභාවය අහිමිවෙච්ච එකට හිනා වෙන්න එපා සහෝ... :dull::dull::growl::growl: රිප්ලයි කරන්න එපා සහෝ බම්ප් කරන්නත් එපා සහෝ... :growl::growl:
  16. Nirosh shan

    උබලගෙ ජීවිතේ වැරදුන තැන්

    ප්ලාස්ටික් සර්ජරි එකක් කරගමු බ්‍රෝ.. ඕවනන් මොනවද.... ;)
  17. Nirosh shan

    EK Office Fun

    ජරා වැඩ කරන්න එපා මනුස්සයෝ
  18. Nirosh shan

    උබලගෙ ජීවිතේ වැරදුන තැන්

    මොන වැරැද්දක් කරත් වෙන උන්ට බනින්න කෑගහන්න අකමැති එක තමයි මට කෙළ වෙලාතියෙන්නේ.. සමහරු රවට්ටනවා හිටු කියල පේන්නමත්. ඒත් මම දැක්කෙ නැහැ වගේ ඉන්නවා.. සමහරු බොරු කියනවා හිටු කියල.. ඒත් මම ඇත්ත වගේ අහන් ඉන්නවා. මම දන්නවා මේක පට්ට බොරුවක් කියල. ඒත් හිත රිදෙයි කියල මුකුත් කියන්නෙ නැහැ.. ඒක නිසා...
  19. Nirosh shan

    Google Street Veiw වැඩකරුවන්

    අර කැලෑ පාරක පාර අයිනේ කාර් එක නවත්තල ජෝඩුවක් රමණයේ යෙදෙන සීන් එකක් තිබ්බ නේද?
  20. Nirosh shan

    EK Office Fun

    :dull: ඉරිසියා හිතුනා සිංහලු... :dull:

    No contents