නොදන්න මගුල් කතා කරන්න ගිහින් වරිගෙ නහගන්නව කියන්නෙ ඔකටමයි .....
තමන්ගෙ ආගම හොදනම් එක අදහගෙන ඉන්නෙ නැතුව යනව අනිත් ආගම්වල කුනු හොයන්න.... ඔය කියවන උන් කියවන්නෙ උන්ට බුද්ද දර්මය වටහා ගන්න තරම් උන්ගෙ මොලගෙඩියට හැකියාවක් නැති නිසා,,,, දුක තමයි... හොදම දෙ අනුකම්පා කරන එක... :)
පිං එලුවට නුල...