මච්න් අනිවාර්යෙන් උබෙ කතව ඇත්ත.. එත් පලක් නැති වයිරයක්, ආගම් බෙදයක් ඇති කරන්නෙ කවුද කියල ඉස්සෙල්ලම හොයල බලපන්කො ...දැක්කනෙ හැම තැනම මුස්ලිම් අන්තවාදින් බුද්දාගමට නින්දා කරල මොඩ ප්‍රශ්න අහනවයි,,, බුදු පපිලිම කඩනවයි,, කොච්චර කෙනෙකෙහිලි කමද? උබ කියන්නෙ එව කරන්න කරන්න අපි කටවහගෙන ඉන්න ඔනෙ කියලද...