දඹල ඇටයේ කතාව...
බොහොම අමාරුවෙන් ඇටයක් හොයා ගත්තා.
ඒක පැල කරලා ලැබුන ඇට වලින් ලොකු දඹල වැල් ප්රමාණයක් හදාගත්තා.
වැඩේ බොහොම සාර්ථකයි.
දඹල විකුණලා එන ආදායමෙන් ගෙයක් හැදුවා. වාහනේකුත් ගත්තා.
ගෙයි වහලෙට උළු වත්, කපරාරුවට අමතර වියදමක් වත් නෑ. දඹල වැල් ගේ වටේටම හිටවපු නිසා ඒ ප්රශ්නය විසඳුනා...