මචන් ඔය ටික පරිසාන් කර ගන්න ඉස්සරහට සල්ලි තිබුනත් කන්න දෙයක් නැති වෙනවා.කොස් ඇට ටික හොදට වියලි වැලි දාපු මුට්ටියක දාලා වියලි තැනක තියලා තියන්න ගොඩක් කල් තියා ගන්න ප්ලුවන් කොස් කපලා වේලලා ගොඩක් කල් තියා ගන්න ප්ලුවන් පොලොස් කියන්නෙ සුපිරි ආහාරයක් ඒවත් වේලලා වගේ තියා ගතොත් ඉස්සරහට කන්න ප්ලුවන්...