බරක්_ඔබාමාගේ_සාපරාධී_විහිළුව
ඇමරිකාවේ අභිමතයට අනුව හැසිරෙන රූකඩ ආණ්ඩුවක් ලිබියාව තුළ බලයට පත්කර කර්නල් ගඩාµs මරා දමා ඒ රටේ තෙල් සම්පත් කොල්ලකෑම සඳහා වූ යුද්ධය දැන් ඇරඹී තිබේ. බලයට පත් වී වසර කිහිපයක් ගතවුවද පිළිගත හැකි මට්ටමේ දක්ෂකමක් පෙන්වීමට අසමත් වූ ඇමරිකන් ජනාධිපති ඔබාමා, තම අධිකාරී...