1. L

    Phone+Girl=Life

    GF හිතයි ද දන්නේ නෑ අඩු එකක් අරන් දුන්නායි කියලා, :baffled: champ duos හැමෝම ගාව තියෙනවා නේ.
  2. L

    Phone+Girl=Life

    දැන් එක හැමෝම පාවිච්චි කරනවා නේ, අනික Chinese වගේ නේ Phone 1ක
  3. L

    Phone+Girl=Life

    :(
  4. L

    Phone+Girl=Life

    :( ඔගොල්ලන් දන්න කියන අක්කලා හරි නංගිලා හරි පාවිච්චි කරන Phone එක හරි කියන්න
  5. L

    Phone+Girl=Life

    මේක හොදයි වගේ, Price 1ක කීයක් වගේ වෙයි ද ? ENJqFXtn9vA හැබැයි මේක පරණ Phone එකක් නේ :baffled:
  6. L

    Phone+Girl=Life

    කෙල්ලෙක්ට දෙන්න පුලුවන් Phone එකක් කියමු ද බලන්න. හැබැයි රු.15,000 ක් වගේ ගාණකට නම් Shape. ඔගොල්ලන් ගේ කෙල්ලට දුන්න Phone එක වුනත් කමක් නෑ කියන්න. කෙල්ලෝ වැඩිපුරම කැමති Slide Phone වලට ද ? *************** Slide Phone නැතුව Touch වුනත් කමක් නෑ මේක කීයක් වෙයි ද ? Samsung S5620 Monte uxx1Ow7_MU8
  7. L

    4 පනින්න කියල හැදුවේ...

    එහෙම ද :D එහෙනම් මගෙනුත් තල්ලුවක් +
  8. L

    4 පනින්න කියල හැදුවේ...

    කොටු 5ක් කරන්නේ කොහොම ද ? :rolleyes:
  9. L

    පාට_කුරුල්ලෝ

    මේ Site එකේ බලන්න

    No contents