එංගලන්තේ CT එකේ මේ ඉන්න ටීම් එකෙන්ම 300 ගානක් එළවලා ගහපු ටීම් එක මෙහෙම පජාත විදිහට පරදෙද්දී උබලට සැක හිතෙන්නේ නැද්ද ,
Asia Cup එකේ පට්ටම පජතයි නේ
Mathews run outs දෙකයි
කුසල් ඉනින්ග්ස් දෙකේම 0,1 ,
හැබැයි ,චන්දිමාල් captaincy කරපු triangular සීරිස් එක එහෙම දිනුම්
මොකක් හරි තියෙනවා කියල පෙන්නේ...