ආගම් වාදය දරුණුවට යන්ඩ පටන් අරන් නේද එලකිරියේ.:(
මම දැක්ක කීප දෙනෙක් ජ්යෝතිෂ්යට දරුණු විදිහට බැනල තියෙනව.ඒක ඒ ගොල්ලන්ගේ දැක්ම.ආසාව.කැමැත්ත.ඕකෙන් ප්රයෝජනයක් ගන්න මිනිහ ගනියි.නොගන්න මිනිහ නොගනී.සමහරු ඕකට තරුණ කාලේ ඇති වෙන්ඩ බැනල පස්සේ පස්සේ ජීවිතේ ලබන අත්දැකීම් එක්ක එහිම වහලෙක් වෙන අවස්ථා ඕන...