පේරා ශිෂ්‍ය අරගලය
එළඹෙන ජනවාරි මාසයේදී ගෙන ඒමට යෝජිත පෞද්ගලික විශ්වවිද්‍යාල පනත හකුලා ගැනීමට හා ශිෂ්‍ය මර්දනය නවතන ලෙස බලකරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිට කොළඹ දක්වා පා ගමනක් අද දින මධ්‍යාහ්න 12.30 ට පේරාදෙණි විශ්වවිද්‍යාලයේ සිට සිසුන් 5000 කගේ පමණ සහභාගීත්වයෙන් ආරම්භ කළ අතර එහිදී ආණ්ඩුව...