Xiaomi Redmi Note 2 4G
මචන් මමත් ගත්තා Redmi Note 4G Dual Sim version එකක්. 1GB RAM තියෙන, ROM එක modify කරපු එකක් මම හිතන්නේ. Global 4G ROM එක හරියනව ද?
Flash කරන්න කලින් තියෙන ROM එක backup කරගන්න ක්‍රමයක් තියෙනවා ද?
Android ගැන වැඩිය මම දන්නේ නෑ, හෙල්ප් එකක් දෙනවා නම් ලොකු උදව්වක්.