1. බෞද්ධාගම ගැන පොඩි ගැටළු ටිකක් !!

    ගොඩක් පැහැදිලි මචන් ! සයිඩ් ප්‍රශ්නයක් තියෙනවා.. ආටානාටිය කියෝපුවහම ප්‍රේතයෝ එනවාද බන්?
  2. බෞද්ධාගම ගැන පොඩි ගැටළු ටිකක් !!

    කතා කිරීමේ නිදහස ඉහළින්ම අගය කරපු බුදුරජාණන් වහන්සේ ගේ දර්ශන පිළිපදින කෙනෙක් උනා නම් කවදාවත් ඔහොම කතා කරන් නැහැ නෙ?:)
  3. බෞද්ධාගම ගැන පොඩි ගැටළු ටිකක් !!

    ඒක කියන්න තහනම් මචන්! උඹලාග් අම්මා මැරුවම ගෙවා ගන්න බැරි පවක් වෙනවා වගේ එකක්..
  4. බෞද්ධාගම ගැන පොඩි ගැටළු ටිකක් !!

    ඕකෙන් ගම්‍ය වෙන අදහස උඹට තේරුන් නැති උනාට අනිත් උන්ට තේරෙනවා බන්:rofl::P:P
  5. බෞද්ධාගම ගැන පොඩි ගැටළු ටිකක් !!

    මම මුස්ලිම් මචන් ! ඒත් අපි මස් කන්නෙ නැහැ, අපේ ජාතිය මුස්ලිම් උනාට වර්ගය නිවාබ්... අපි මස් මාංශ කන්නෙත් නැහැ වගේම අන්ධ භක්තිකයෝ වගේ බිලි පූජා තියන් නැහැ.. අපි ලේ බොන්නෙ නැහැ...
  6. බෞද්ධාගම ගැන පොඩි ගැටළු ටිකක් !!

    මෙයාට කළින් ඉඳපු බුදුවරුන්ගේ පොත් මොනාද? මගේ ගව තියෙන්නෙ ගුණසේන එකෙන් ගත්තු පන්සියපනස් ජාතකයක්.. ඉතුරු කතා ටික කොහෙන්ද ගන්න පුළුවන් මචන්?
  7. බෞද්ධාගම ගැන පොඩි ගැටළු ටිකක් !!

    මුස්ලිම් වරුන්ගේ වර්ග 4ක් තියෙනවා මචන්... මස් වැද්දෝ වගේ ලේ බීබී ඉන්න අන්ධ භක්තිකයෝ නෙමේ අපි... :)
  8. බෞද්ධාගම ගැන පොඩි ගැටළු ටිකක් !!

    ඒකෙ තියෙන වචන මට තේරුන් ගන්න අමාරුයි බන්.. එපා වෙනවා... මම මේ පන්සිය පනස් ජාතකෙත් කියවන්නෙ සුමංගල සබ්දකෝෂෙන් බලන්
  9. බෞද්ධාගම ගැන පොඩි ගැටළු ටිකක් !!

    කීවෙනි ධර්ම සංගායනවෙන් පස්සෙද මචන්?
  10. බෞද්ධාගම ගැන පොඩි ගැටළු ටිකක් !!

    බුදුහාමුදුරුවෝ පිරිණිවන් පාන්න මොහොතකට කළින් ආනන්ද හාමුදුරුවන්ගෙන් අහපු ප්‍රශ්නය අනුව මට නම් හිතෙන්නෙ කර්මය බලපාන් නැහැ කියලා... මචන් කර්ම ශක්තිය කියන්නෙ මොකක්ද්ද? උඹලා පින් කලාම කර්ම ශක්තිය එනවද? වෙන ආගම් වල අය කරන හොඳ වැඩත් පින් ද?
  11. බෞද්ධාගම ගැන පොඩි ගැටළු ටිකක් !!

    වේශයන් කියලා මම කිව්වෙ අධ්ම,චර්ම,ධේම පිහිටීම ! සරලව කිව්වොත් කවුරු වගේද ඉපදෙන්නෙ කියන එක... එක ආත්මෙක මිනිහෙක් නම් අනිත් ආත්මේ ඉපඩෙන්නෙ මොකෙක් වෙලාද කියලා තීඉරණය කරපු හැටි ඇහුවේ
  12. බෞද්ධාගම ගැන පොඩි ගැටළු ටිකක් !!

    පන්සිය පනස් ජාතක පොත් වහන්සේ කියවන කොට ඕනම කෙනෙක්ට තේරෙනවා ඕක වෙලා තියෙන්නෙ ඉන්දියාවෙ කියලා.. බරනැස තිබ්බෙ ඉන්දියාවේ නෙ? කවුද තීරනේ කළේ කොන්ඩෙ බූ ගාන්නෙ අඳුනා ගන්න කියලා?
  13. බෞද්ධාගම ගැන පොඩි ගැටළු ටිකක් !!

    උඹලා දෙන්නම බෞද්ධ නෙමේද බන්? උත්තර වෙනස් නෙ? හැම ජාතක කතාවෙම ඉන්දියාවෙ කියලා තේරෙනවා නෙ බන්. උඹලා කියන්නෙ කර්මය අපි හැමෝටම පොදුද? බුදුහාමුදුරුවන්ටත් කර්මය බලපානවද?:confused:
  14. බෞද්ධාගම ගැන පොඩි ගැටළු ටිකක් !!

    වරු කිව්වෙ ඇයි බන්? තව ඉන්නවාද? අනික හැම එකටම හේතුවක් තියෙනවා කියලා පැහැදිලි කරපු බුදුන් වහන්සේ හේතුවක් නැතුව වේශයන් ලැබුවා කියන එක හිතන්න අමාරුයි නෙ බන්
  15. බෞද්ධාගම ගැන පොඩි ගැටළු ටිකක් !!

    දන් නැති දෙයක් ඇහුවම කුනුහර්ප PM එවන්නෙ ඇයි බන්? මෙච්චර වැදගත් දර්ශනයක් උඹලා වගේ උන් නිසා විනාශ වෙනවා!
  16. බෞද්ධාගම ගැන පොඩි ගැටළු ටිකක් !!

    කෝ බන් බෞද්ධ ජනතාව?
  17. බෞද්ධාගම ගැන පොඩි ගැටළු ටිකක් !!

    බෞද්ධාගම ගැන පොඩි ගැටළු ටිකක් !! මම මුස්ලිම් කෙනෙක්, ඒත් ගොන් විදිහට හැම එකම හිතට ගන්න කෙනෙක් නෙමේ.. මම මේ දවස් වල පන්සිය පනස් ජාතකය කියෝනවා. ඒකෙන් මට මතු උන ප්‍රශ්න ටිකක් තමා අහන්න යන්නේ.. 1. බුදු හාමුදුරුවෝ හැම ආත්මෙකම ඉන්දියාවෙම ඉපදුනේ ඇයි? 2. බුදුහාමුදුරුවෝ කොන්ඩෙ කපන් නැතුව ඉඳලත්, දැන්...
  18. මාසෙකට රු.690,000ක් හොයන හැටි !!!!

    මාසෙකට රු.690,000ක් හොයන හැටි !!!! PM me for more info
  19. මාසෙකට රුපියල් 500 ට වඩා හොයමු.

    ලොල්.... සමණළ ටෝක් එපා බන්:love::love:

    No contents