මෙහෙමනෙ යකෝ ආරක්ෂක ලේකම් ගෝඨාභය මහත්තයා වගේ හෝටලයක්ම බුක් කොරෝගෙන නැහැ මට හිතෙන විදිහට මේ මිනිස්සු . උන් සාමාන්‍ය විදිහට කරන්න ඇත්තේ. (ඒක එහෙම නෙවේ නම් උඹ ඒක කියපන් සාක්ෂි ඇතුව) උඹ කියන විදිහට සරත්ගෙ දුවගේ මිනිස්සු හොදට කන බොන එකත් වැරදි වෙන්න ඕනේ .. ඒත් මේ සිද්ධියෙදි ගෝඨාභයගේ පැත්තේ අයට එච්චර...