සිංහයෙක් හරි කොටියෙක් හරි ඔයාව මරලා කෑමට ගන්නවට ඔයා කැමතිද? ඒ සත්තුන්ට කන්න තියෙන්නෙ මස් විතරයි. ඒත් අපිට කන්න ඕන තරම් කෑම තියන්වා. කිසිම සතෙක් කැමති නෑ, කවුරුහරි තමන්ව මරන්වට. දැන් ඔයා කියන ලෙඩ වෙච්ච මිනිස්සුත් මැරෙන්න කැමති අය නෙමේ නෙ.
බුදුදහම පැත්තෙන් ගත්තොත්, මස් කන්න එපා කියලාවත් කන්න...