ඒ_ඛේදවාචකයේ_සත්‍යය_කුමක්ද?
ජනාධිපතිවරණයට සුළඟිල්ලේ තැවරූ තීන්ත මැකී යන්නටත් පෙර පැමිණි මහා මැතිවරණයේ කන්දොස්කිරියාව තවමත් අවසන් වී නැත. රටේ සියලු දේශප්‍රේමීන්ගේ මුහුණු ගස්ගල් උඩ, තාප්පවල හිනහෙන්නේ රුපියල් කෝටි ගණන් ධනස්කන්ධයක් පාප්පවලට සහ කඩදාසිවලට දියකර දමමිනි. මේ දිනවල පවතින අධික උණුසුම්...