MY3_සහ_MR_පාරශ්විකයන්ගේ_වෙනස
මහින්ද ගෙදර යද්‍දි ගොඩක් MY3 ට vote කරපු අය මහින්දට ගෞරව කරලා post දැම්මා ඒත් මහින්දගේ බැලයෝ ටික බොරු දේවල් මවල ජාති වාදය අව්සනවා..
එහෙම අය මේකට උත්තර දෙන්න බලන්න.. :shocked:
රට අස්තාවර කරනවායි කෑ ගැසූ නිවටයන් විසින්, එක්සත්ව තිබෙන රට පරාජය හමුවේ අස්තාවර කරන ඔබ...