දන්නෝ දනිති මචං.. මුල්ලේරියාවේ තමා දැනට ලංකාවේ තිබුනු බිහිසුනුම සටනක් තිබිලා තියෙන්නේ..
අංගම් හා ඉලංගම් පරපුරක් හිටපු පැත්තක් මුල්ලේරියාව කියන්නේ.. ඉතිහාසය ගැන බලද්දි මුල්ලේරියාව කිව්වාම පට්ට මොරාල් තමා බං.. සිංහල ලේ තිබ්බ වීර මිනිස්සු කී දෙනෙක් ලේ හලන්න ඇද්ද.. ඒ වගේ තැනකට අපහාස කරන්න එපා...