ඔගොල්ලොත් තමුන්ගෙ උපන් දිනය බොහොම සතුටෙන් සමරන්න ආසයි නෙද? අද කාලෙ ඉතින් ඔවට සෑහෙන්න වියදමක් යන්ව තමා, එත් උපන්දිනය ගොඩක් දෙනා සමරන එකක් නෙ . :)
අපි ගොඩක් දෙනා කරන්නෙ යාලුවො සෙට් එකක් එක්ක පිට කඩෙකට ගිහින් කාලා ෆිල්ම් එකක් බලල ෆන් එකක් ගන්න එක . එහෙම කරන එකෙ කිසිම වෙරද්දක් මන් දකිනෙත් නෑ ...