ඇත්තටම ගොඩක් ලස්සනයි සිස්.ඔයා ලස්සනට පද වැල් ගලපලා තියෙනවා.මම ගොඩක් රස වින්දා මේ නිර්මාණය.මම ඔයාගේ දැකපු ලස්සනම හොඳම නිර්මාණය මේක.ඉදිරියටත් ඔයාගෙන් මේ වගේ ලස්සන නිර්මාණ ගොඩක් බලාපොරොත්තු වෙනවා සිස්. ඔයා පතන ඒ ලෝකය ඒ විදියටම ඉෂ්ඨ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.;)