1. noone

    Well-done නානා

    stolen script
  2. noone

    Power Inverter

    UPS type inverter ekak ganin, neththan charger ekak wenama ganna wenawa
  3. noone

    Wifi hack කරන්න පුලුවන්ද🥴

    දවස් ගානක් ට්‍රයි කරලා WIFI එක හැක් කලාට පස්සෙ ඒකෙ ඩේටා නෑ කියලා දැනගත්තම :P:P
  4. noone

    CCTV

    100M - 3500 k each wage wenawa den
  5. noone

    නායකත්වයට සුදුසුම අනුර

    මමත් ගෝටාට චන්දෙ දීපු එකෙක් මමත් හිතනව දැන් එකම ඔප්ශන් එක අනුර කියලා, වෙන කවුරුවත් මේ 225 ඇතුලෙ නෑ රනිල් ආවොත් ආයෙත් රවි කරුනානයකලා වගේ උන් හොරා කනවා, ඔන් ඉම්පෝර්ට් කරන ඒවා ටැක්ස් ෆ්රී කරනවා රට ඉන්න උන්ට උනත් ඩොලර් එවන්න පුළුවන් විස්වාසයක් ඇති වෙන්න තියන ලාස්ට් ඔප්ශන් එක ඒක එහෙමත්...
  6. noone

    මේ කෙල්ල කවුද??? 😍😍

    කෙල්ල කොච්චර කියුට් උනත් වැඩක් නෑ ටියාරා නම ඇහුවත් වමනෙ යනවා
  7. noone

    Working TV with UPS,

    TV ekata earth one ne
  8. noone

    Facebook Load wenne ne

    කිරියත් බ්ලොක් කරයිද?
  9. noone

    Facebook Load wenne ne

    අද පැම්පර් එකක් ඇදන් නිදාගෙන ඇත්තෙ, ලොකු සර්
  10. noone

    Facebook Load wenne ne

    airtel thamai weda neththe
  11. noone

    Facebook Load wenne ne

    dialog hotspot demmama load wenawa. recent post okkoma 1 hour ago ne ban
  12. noone

    Facebook Load wenne ne

    This site can’t be reached The webpage at https://www.facebook.com/ might be temporarily down or it may have moved permanently to a new web address. sir block karalada?
  13. noone

    CCTV කරන්ට් රාජපක්ෂ

    inverter thamai solution eka. badu nam ne market eke
  14. noone

    Us$ dollar සදහා අදික ඉල්ලුමක්

    420 tath dollers ne ganna
  15. noone

    DDR 2 Laptop Ram එකක්

    667 DDR 2 1GB and 2GB Have
  16. noone

    3.5 mm jack splitter help

    meka split karanna deyak ne. ube web cam eke mic eka fault athi
  17. noone

    3.5 mm jack splitter help

    meka newei 2 to 1 connector eka ganna one ------ Post added on 1648360480
  18. noone

    දිලිත් ගෙ‌ පාදඩ‌ මාධ්‍ය හා ගොන් බයියෝ

    ආලෝකයේ වේගයෙන් ගමන් කලොත් අපිට කිසිම දෙයක් පේන එකක් නෑ.
  19. noone

    හොද මවුස් එකක්

    A4Tech dennam with 1 year warranty.
  20. noone

    කෑල්ල වද දෙනවා උදව්වක් කරපල්ලා.. :-(

    https://play.google.com/store/apps/details?id=com.universl.hp.aesopsfables&hl=si&gl=US ඊසොප් ගෙ උපමා කතා

    No contents