මමත් ගෝටාට චන්දෙ දීපු එකෙක්
මමත් හිතනව දැන් එකම ඔප්ශන් එක අනුර කියලා, වෙන කවුරුවත් මේ 225 ඇතුලෙ නෑ
රනිල් ආවොත් ආයෙත් රවි කරුනානයකලා වගේ උන් හොරා කනවා, ඔන් ඉම්පෝර්ට් කරන ඒවා ටැක්ස් ෆ්රී කරනවා
රට ඉන්න උන්ට උනත් ඩොලර් එවන්න පුළුවන් විස්වාසයක් ඇති වෙන්න තියන ලාස්ට් ඔප්ශන් එක ඒක
එහෙමත්...