1. thm14

    FREE! Jetliner Luxury Ship Cruise from Youth FM with ElaKiri.com

    අනිවා එයි බන්!:yes:
  2. thm14

    FREE! Jetliner Luxury Ship Cruise from Youth FM with ElaKiri.com

    ජෙට් ලයිනර් කෙසේ වෙතත් ඒකෙ එන්ජිම වගේනම් තමා:P
  3. thm14

    FREE! Jetliner Luxury Ship Cruise from Youth FM with ElaKiri.com

    ඇයි artists ලා, DJ ලා , මීඩියා ඩයල් එහෙම :nerd:
  4. thm14

    FREE! Jetliner Luxury Ship Cruise from Youth FM with ElaKiri.com

    මොකක්ද? :P නෑ තව 50කුත් ඉන්නවා වැඩිපුර:nerd: හුටා! දෙකම ප්ලේන්ටියත් එක්ක යනවා ඒ කියන්නෙ:P
  5. thm14

    FREE! Jetliner Luxury Ship Cruise from Youth FM with ElaKiri.com

    :lol: මැක්සා! hull එකට බෝම්බයක් ගහන්න හිතෙනවා:rofl:
  6. thm14

    FREE! Jetliner Luxury Ship Cruise from Youth FM with ElaKiri.com

    :P ගොං පාටයි :rofl: උඹ කියපංකො.. හොදයිද ඒවා?:oo:
  7. thm14

    FREE! Jetliner Luxury Ship Cruise from Youth FM with ElaKiri.com

    පල උගුඩුවා යන්ට :P
  8. thm14

    FREE! Jetliner Luxury Ship Cruise from Youth FM with ElaKiri.com

    හම්මට උඩූ! මූ මොකෑ විබාග කට උඩ තියං එළකිරි වැඩලා:oo::P හහා! තැන්කූ තැන්කූ! 2011 ලෝක විනාසෙ නැත්තම් 50 දාහක් අනිවා ජිවත් වෙනවා :rofl: කේක් ඕනෙ:rofl:
  9. thm14

    FREE! Jetliner Luxury Ship Cruise from Youth FM with ElaKiri.com

    නෑ බන් දැන් ඉස්සර වගේ නෙවෙ! වැඩ ඉන්නවා ළමයි තියෙනවා :P:P බුහහා! ඒකනම් මටත් සුවර්ර් :lol: කඩිසරයයි උඹ හොයන වර්ඩ් එක :P
  10. thm14

    FREE! Jetliner Luxury Ship Cruise from Youth FM with ElaKiri.com

    තෑන්ක්ස් මචන් :D හහා! ඊයෙ ලෙච්චමී ත්‍රෙඩ් එකට ඇවිල්ලා කිව්වෙ එයා සල්ලි දීලා නැවේ යනවා කියලා :P බුහහ! සයිරස් ව තල්ලු කරන එකටත් පාඩුයි බං :P අපේ ශක්තිය වැය වෙන එක විතරයි :rofl: ආයෙ අහලා :yes:
  11. thm14

    Mervin Karapu Wade

    කූල් කසුන් නම් නිල් පාට කණ්නාඩි කවදාවත් ගලවන එකක් නෑ හැබැයි මචන් පාසලේ දණගස්සන එකයි, ළමයි ඉන්න මනුස්සයෙක් ගස් බඳින එකයි දෙකක් ඒකත් මීඩියා කාරයො වට කරගෙන පොටෝ ගන්නවයි වීඩියෝ කරනවයි! උඹ කොහොමද බන් ඒක සාධාරණය කරන්නෙ? ඒ මිනිහා රජයේ පොඩි සේවකයෙක් වෙන්න පුළුවන්, වැරැද්දක් උනානම් දඩූවම් දෙන විධි...
  12. thm14

    FREE! Jetliner Luxury Ship Cruise from Youth FM with ElaKiri.com

    මොන පිස්සුද? 34 ඉඳලා 35 ගහන්න මාස අටක්ම ගියා :oo: ඉස්සරනම් මල් වත්තෙ දවස් තුනක් හිටියම හරී :lol:
  13. thm14

    FREE! Jetliner Luxury Ship Cruise from Youth FM with ElaKiri.com

    බුහහා! මට ලෙච්චමීලා හරියනවනෙ ගොඩක් :lol: අර මීගමුවෙනුත් එකක් සෙට් උනේ, මතකෙයි? :P
  14. thm14

    FREE! Jetliner Luxury Ship Cruise from Youth FM with ElaKiri.com

    නැත්තම් බොල :P මම යාපනේ ට්‍රිප් එකකුත් අතෑරල එන්න ඉන්නෙ සිලෙක්ට් උනොත් :P හහා! උඹවත් දැක්කා :P තෑන්ක්ස් කොල්ලා ;):D
  15. thm14

    FREE! Jetliner Luxury Ship Cruise from Youth FM with ElaKiri.com

    තිස්පන්දාහයියියියියියි.......... ;)
  16. thm14

    FREE! Jetliner Luxury Ship Cruise from Youth FM with ElaKiri.com

    laawl යකෝ විස්කි දීලා ෆ්‍රී ටිකට් ගන්න ඕනෙද? උඹේ මොලේ තමයි මොලේ:P බුවා තෝරන විදියට තෝරයි බං, හම්බුනොත් යනවා නැත්තම් නෑ! ඕක නෝවාගේ නැව නෙවෙනේ :rofl:
  17. thm14

    FREE! Jetliner Luxury Ship Cruise from Youth FM with ElaKiri.com

    එක උඩ කීයේ probablitiy එකක්ද අපිට තියෙන්නෙ දැනට? :P
  18. thm14

    Another cheater Found in EK

    unless...:P
  19. thm14

    Another cheater Found in EK

    lol and you're 100% sure his story is a lie? about the BT installation? hmm.. well I don't see enough facts to call him a cheater :eek: FYI even I've given IPT invitations to total n00bs and happy to say more than 90% of 'em are using it wisely :yes:
  20. thm14

    Birthday - Malaka (mervin son)

    මේ පුත්‍ර රත්නය ඩෙංගු වළට එරෙහිව වැඩ කරනවා ඇති ගොඩක් නේද? :D

    No contents