1. තොත්ත බබා

    Beach එකට අඩුවො ටිකක් බැහැලා 😂

    කියල වැඩක් නෑ. ඉරිද ගියා කුමාරි ඇල්ල. සෙට් දෙකක් JBL දාන් කැරොකෙ කරනව, ඇල්ල මැද ප්ලේට් තියන් බිබී බයිට් කනව , ගූ 70 යි. හෙන සද්දෙට කැරොකෙ එක දාල පලාතටම ඇහෙන්න හෙන කැතට බයිල කියනව මයික් එකෙන්. එපාම උනා. අනිවා අඩු කුළේ. අනික් මිනිස්සු ගැන තැකීමක් නෑ. පරිසරය ගැන තැකීමක් නෑ.
  2. තොත්ත බබා

    IT මිට්ටන්ගේ අඳෝනාව 😕🤌

    habai dan aluth evun IT karanne na, so within next 2 years yaddi settle wei aaye
  3. තොත්ත බබා

    ගෙදර බල්ල

    dog trainer kenek gennala train karanna wenawa umba hariyata ballawa hadala na https://www.youtube.com/@CeylonK9Academy
  4. තොත්ත බබා

    IT මිට්ටන්ගේ අඳෝනාව 😕🤌

    ඉන්ටර් න් උන්ට ජොබ් නැති වෙන්න ප්‍රදාන හේතුවක් අවුරුද්දකට එලියට දාන අයි ටී ගැරැජුවේට්ස් ල ගාන, ඉස්සර ලන්කාවෙන්ම 3000 ක් වගේ අවුට් උනා ගවර්මන්ට් , ප්‍රයිවෙට් ඔක්කොගෙන්ම. දැන් ස්ලිට් එකේ බැච් එකකම 2500 ක් විතර අවුට් වෙනව ඉතින් කොහෙද ජොබ්. NSMB - APPIT - Government +++
  5. තොත්ත බබා

    Negombo - Colombo Highway Ticket

    huta anthimata giye 350 ta
  6. තොත්ත බබා

    අඩු කුලේ ගෑනු

    ඔය අවස්තාවෙ පවුලෙ එකෙක් ඕක අස්සෙ හිර වෙලා ඉන්න උන්ට විතරක් තේරෙන දේවල් තියෙනව බන්, මගෙ කවුරුවත් නෑ, ඒ නිසා මට තේරෙන්නෙ නෑ
  7. තොත්ත බබා

    අනවශ්‍ය ප්‍රශ්න 🤯

    මනුස්සයෙක් ව මෙහෙම අපහසුතාවට පත් කරන එක හොඳ නෑ නේ ?
  8. තොත්ත බබා

    මාලිමාවත් ටිකෙන් ටික පොහොට්ටුවේ පාරට, තරිඳු මාලිමාවේ රෙදි ගලවයි

    මාලිමාවත් ටිකෙන් ටික පොහොට්ටුවේ පාරට, තරිඳු මාලිමාවේ රෙදි ගලවයි
  9. තොත්ත බබා

    ඇබ්බැහි වෙලා ඉන්නෙ සිංහල Youtube චැනල් මොනවාද?

    https://www.youtube.com/@RuGoesWild Podi unta balanna dennath recommended
  10. තොත්ත බබා

    මෙන්න පිංවත් ස්වාමින්වහන්සේ නමකට කරදර කරනවෝ

    පල්ලේගම හේමරතන 14 කෙල්ලෙක් ඩූසනේ කරා කිව්වම දායකයොන්ට ගානක් වත් ගියෙ නෑ නෙ ඌට තමා මෙහෙම සලකන්න තිබ්බෙ උස් තැන් දැක හැකිලෙන්නෙ , මිටි තැන් දැක පුප්පන්නේ
  11. තොත්ත බබා

    Views වෙනුවෙන් Privacy විකුනන අලුත් trend එක.

    meka nan aththak atleast negative dewal post nokara inna wath decipline ekak thiyenna oona
  12. තොත්ත බබා

    කිම්බක් කල හදියක් 💥 Breaking

    muu nan gemak gahala berei ban puduma support ekak thiyenne muuwa beranna
  13. තොත්ත බබා

    හාමුදුරුවෝ ගුටි කාපු විදිහ බලන්න වරෙල්ලා 😂 😂 😂

    මෙහෙම ගහන්න කාටවත් අයිතියක් නෑ අනික සාදු ට 18 + නන්, බොන නොබොන එක උන්නාන්සෙ ගෙ තීරනයක් දායකයොන්ට තියෙන්නෙ සාදුට අකමැති නන් දානෙ දෙන්නෙ නැතුව ඉන්න පුස් චන්ඩි බකයව පොලිසි දාල පුක් පරීක්සාවක් කරවන්න ඕන
  14. තොත්ත බබා

    අනුරට කඩේ ගිය උන් මේක දැනගෙන ද ගියේ? 😃

    me kathawa technically hari, oya meaning eka thama Robert Knocks liyala thiyenne aanduwata mada gahanna ona magulak dan use karanawa miss interprit karala okkotama hethuwa easter attack investigations issarahata yana eka kattiyata sudu kodi penawa dan
  15. තොත්ත බබා

    අපෙ අම්මලා කොච්චර කට්ටක් කන්න ඇත්ද අපිව බලාගන්න

    ඒ අම්මටත් එදා කොච්චර සතුටක් හිතෙන්න ඇතිද ? :love: :love:
  16. තොත්ත බබා

    ඩෙංගු ගැන දන්නා සෙට් එක පොඩ්ඩක් වරෙන්...

    we use all shits bro , repellent sprays , coils, nets , still when it start spreading hard to controll. just one tiny bite needed.
  17. තොත්ත බබා

    ඩෙංගු ගැන දන්නා සෙට් එක පොඩ්ඩක් වරෙන්...

    Im from Negombo , Dengue hotspot I got dengue 2 times, my son got 2 times, daughter got 1 time and wife got 1 time Rest Monitor ( Blood count ) Drink Plenty of water ( Jeewani better ) 100 ml every hour if Platelet count go below 1 50 000 admit to a nursing home. measure water intake and urine...

    No contents