1. T h u s h

    හිතුවෙවත්_නැති_දවසක

    harima lassana sinduwak
  2. T h u s h

    නිත්තෑවුන් ගැන දන්නවාද?

    EKa nittawek nemene...kuru minihek wage ekek..
  3. T h u s h

    business chicken

    :baffled:
  4. T h u s h

    iphone ගැන ඕනේ දෙයක්...

    monawa karannada itin ...., ay ban password mataka natte...phone unlock karana tanakin ahala balanna, ganak yai habai
  5. T h u s h

    ගිටාර් එකක් මිලදී ගැනීම

    යමහා වගේඅලුත්ම එකක් ගන්නවනම් අවුලක් නෑ, චයිනා හරි යූස් කරපු එකක් හරි ගන්නවනම්, ආර්ම් එක ඇද වෙලාද බලන්න, ස්ට්‍රින්ග්ස් ෆ්‍රෙට් බෝර්ඩ් එකට ලගින් තියෙන්න ඔනේ උස වැඩිනම් ගහන්න අමාරුයි ගන්න එපා, ස්ට්‍රින්ස් තද කරන කී බලන්න හරියට වැඩද කියලා...,සවුන්ඩ් බලන්න ලවුඩ් සවුන්ඩ් එකක් තියෙනවද ..සවුන්ඩ් ලස්සනද...
  6. T h u s h

    ඔප්පුව තියල personal loan ගන්න පුලුවන්ද?

    nations trust bank ekennam oppu tiyanne natuwa gannath puluwan wei..unge poliya wedi ati... poddak call karala ahala balanna, un pahugiya kale company walata gihin hoya hoya loan dunna..dan kohomada danne naha
  7. T h u s h

    Micro Panda vs. Alto

    Dekama tiyenawa... lankawe market eka hadila tiyena widiya tamai, oya dekatama wada hodai. perodua kelisa, elite, daihatsu mira, daihatsu mira nam brand new ganna tiyenawa
  8. T h u s h

    Micro Panda vs. Alto

    second hand market
  9. T h u s h

    ෴PS වලින් සුපිරියට Photo Edit කරමු෴

    meke direct download link ekak nadda...
  10. T h u s h

    IQ Option ගෑටලු 02

    එහෙම වෙන්නෙ නැහැ, කොහොමත් 100% ශුවර් කරල ට්‍රෙඩ් කරන්න බැහැ බයිනරිවල,
  11. T h u s h

    මේ සින්දුව හොයලා දෙන්න...

    Just lift yourself You know it You Have got to stop it
  12. T h u s h

    Mobile Phone

    xiaomi A2 lite ,Xiaomi S2
  13. T h u s h

    Adobe Photoshop CC 2019 v20

    crack karapu ekada machan..thanks
  14. T h u s h

    Adobe Photoshop CC 2019 v20

    Light room tiyenawanam denna...cracked ekak
  15. T h u s h

    iphone ගැන ඕනේ දෙයක්...

    බැටරියේ අවුලක් වෙන්න ඇති, වොල් චාජරෙට චාර්ජ් වෙන්නෙ නෑ කියන්නෙ වෝල් චාජර් එකෙන් එන ඇම්පියර් ගාන මදි බැටරියට(5V 1A), පවර් බෑන්ක් එකෙන් එයිට වැඩි ඇම්පියර් ගානක් එන නිසය් ඕක පවර් බෑන්ක් එකෙන් චාර්ජ් වෙන්නේ.., 5V 2A, / 5.1V 2.1A වගේ වොල් චාර්ජ් ඩොක් එකක් අරගෙන චර්ජ් කරගන්න පුලුවන්
  16. T h u s h

    ඩාක් වෙබ්

    නෑ උන්ට අහු වෙන්නෙ නැතුව ඉන්න පුලුවන්

    No contents