1. anuru_1

    ආශ්චර්යවත්_කමිසයක්!

    Elazzz sara ganak wei wage.......
  2. anuru_1

    Thawamath Nomarunu ජනපති_ප්‍රේමදාස

    කාගෙ උනත් මචන් ජීවත් වෙලා ඉන්න කලේ හොදක් කියන්නේ නැනේ බන් දැන් ඉන්න ජනාධිපතිට උනත් එහෙම තම මචන් සමහර විට අද බනින මේ පරම්පරාවම ටව ටික කාලෙකට පස්සේ ඒ කලේ තම හොදම වැඩ කරපු ජනාධිපති හිටියේ කියි සමාජේ වෙනස් වෙනකොට එහෙම 88-89 බීශනේ කලේ තරුණ ජීවිත කීයක් නම් නැති උනාද ඒවාට වග කියන්න ඕන කව්ද කියන එක...
  3. anuru_1

    SLT

    eyeth slow thibbe hithuwe ada hari yawi kiyala e unata slow thama machan thama
  4. anuru_1

    BioMedical Equipment Technology

    bump thama
  5. anuru_1

    මව්බිම vs බැලුම්ගල යුද්දය

    අය් මේ එකම සීන් එක දෙපාරක්ම තියෙනවනේ මොනවා උනත් සීන් එකෙන් පත්තරේට නම් සැරටම වැදිලා වගේ පව් :P
  6. anuru_1

    Fake Raja..

    සෑහෙන්න ගේමක් දෙන්න ඇති නේ පොස්ට් එක හොයා ගන්න :P
  7. anuru_1

    බැග්_හොරා

    ;););););););););) අපේ ගෙදර උනුත් මට ඔය ටිකම කියනවා උන්ට පට්ට ඉරිසියය් සීන් එකට :P:P:P
  8. anuru_1

    විශ්ව විද්දයාල දිවියට ඇතුළුවන්නා වූ සිය&#3517

    උබ කියපු දේවල් සෑහෙන්න ඇත්ත මචන්.... මම නම් රැග් එක අමානුෂික නොවී තියෙන්න ඕන කියන එක අදටත් පිලිගන්නවා මොකද එක කොච්චර ලොකු අත්දැකීමක්ද කියන එක තේරෙන්නේ එක ඉවර වෙලා කාලයක් ගියාට පස්සේ තමය්
  9. anuru_1

    CSN මොන හු යන්නක්ද කරන්නේ?

    chartrr ban e match eka yantham online balagaththe... :( mokek wath balanne nathi rugger magulak pennanawa
  10. anuru_1

    අයියො_සිරිපා_අඩවියට_අපි_කරන_විනාසේ

    meka machan padiyen padiyata board gahala thibilath ape minissun'ta mole kaladak nathi kama thama.. ekkenata oya eka bothalayak ahaka danne nathiwa aragena giya nam oya prashne sahenna durata wisadenawa
  11. anuru_1

    දුම්රිය_ගැටුමෙන් ජීවිත හානි

    බේරුවල හා මග්ගෝන අතර මාගල්කන්ද ප්‍රදේශයේදී කොළඹ සිට ගාල්ල බලා දිවෙන දුම්රියක බස් රථයක් ගැටී ඇති බව පොලීසිය පවසයි. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ සිටි මගීන් 30 දෙනෙකු පමණ නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා කියයි. බේරුවලත්...
  12. anuru_1

    දුම්රිය_ගැටුමෙන් ජීවිත හානි

    :shocked::shocked::shocked::shocked::shocked:

    No contents