1. gayan94

    Grinder (not blender)

    hoda Grinder Mixer ekak ganna oni... mewai weda 01. 1kg withara හාල් කොටා ගන්න (1 or 2 times per month) 02. 1 kg විතර මිරිස් කොටා ගන්න දන්න අය පොඩි හෙල්ප් එකක් දෙනවාද? puluwannam link ekath danna
  2. gayan94

    DJ Kush Personal Collection

    ko 52?
  3. gayan94

    අනුසස් දැන දන් දී අනුහස් ඇති ජීවිතයක් ලබන්න...

    niyama post ekak machan, me wge dewal adui... ape ewunta leak kiyala demmanam hoo gala aei.....:yes:
  4. gayan94

    හැදියල්ලා දැන්වත්

    eththa kathawa machan, ape ewun oya thena thena gihin photo danne mokatada?? unge thiyena manne nisane... nikan boru weda...
  5. gayan94

    මම කොවිඩ් දින්නේ මෙහෙමයි.

    මේ වෙලාවේ මතක් කරන්න ඕනේ මගේ අම්මා.. අපේ ගෙදරින් අම්මා විතරයි බේරුනේ.. අම්මා කරපු කැපකිරීම ගැන කියන්න වචන නෑ බන්.. අම්මා නැත්නම් මම අපි ඔක්කොම මැරිලා.. එයා උදේ පාන්දර නැගිටගෙන, අපි හැමෝටම කෑම ටික හදාගෙන වතුර උණුකරගෙන සුප් ටික හදාගෙනෙ කැඳ ටික හදාගෙන.. තාත්තගෙත් වැඩ බලාගෙන නින්දක් නෑ හරියට.. අම්බෝ...
  6. gayan94

    වතුර මෝටර් හෙල්ප් එකක්

    1hp ekak ganin, ingco eka hodai
  7. gayan94

    මම ට්‍රින්කෝ ගියා 35 photos ++

    machan mamanam thama oaya nidana mediri wala gihin nee, puluwan nam eketh photo tikak danna...:yes:
  8. gayan94

    නිදාගැනීමේ ඇති භයානකකම ඔබ දන්නවාද ? ඔබත් ඇසිය යුතුම දේශනාවක්

    ලංකාවේ ඉන්නේ බහුතර පන්ඩිතයෝ. අපේ එව්වෝ වැඩියෙන්ම ගරහන්නේ බුද්ධ ධර්මයට... :sorry: හැමදේකම ඇදයක් දකින්න පුරුදුවෙලා... කවදාකවත් හරිදෙයක් ඉගෙන ගන්න වෙන්නේ නෑ
  9. gayan94

    අලුත් සැම්සුන්ග් ටැබ් එකක් ඇවිල්ල සිංහලු

    machan den shipping cost eka $74k pennanwane.. :no::shocked:
  10. gayan94

    I phone 7

    kohomada? ne machanla, mata ona une me site eken genna puwanda dena ganna ------ Post added on 1627527548
  11. gayan94

    I phone 7

    meka genna ganna widiyak thiyenawada? https://www.newegg.com/p/N82E16875113085
  12. gayan94

    Daraz eke cart eka load wenne ne.....

    Thanx all Thanx all ------ Post added on 1627437694 Kala ban, but not working ------ Post added on 1627437727

    No contents