සම්ප්‍රදායික කථාවෙන් එහාට ගිය අම්මා ගැන ලියවෙච්ච අපූරු නිර්මාණයක්.
අපි බොහෝදෙනෙක්ට අම්මා ගැන කියද්දි මතක් වෙන්නේ දසමාසයක් කුසේ දරන් ඉදලා, ලේ කිරි කරලා පොවපු එක.. ඒත් එතනින් එහාට ඇය අපි වෙනුවෙන් කොච්චරක් නම් කැපකිරීම් කරලා තියෙනවාද? කරනවද?
හිතට දැනුන නිර්මානයක් දුල්....
ඔයාගේ අම්මට මගේ හදවත...