1. chintha4u

    CooLKasun'ge Balu Weda

    Congratz bro....
  2. chintha4u

    yayata paayanaa girl hot

    Thanks for Sharing...
  3. chintha4u

    Deyyo Sakki

    පටිට ලවක්නේ
  4. chintha4u

    HASALAKA HERO - Corporal Gamini Kularatne

    සැබෑ වීරයෙක්.....
  5. chintha4u

    FU ! ! ! MEYAGE GANAN

    :) :)
  6. chintha4u

    ~අපි මැරෙන්නෙ නෑ~

    ඒ එඩේර දඩු වලට පැලවෙන්න දළුලන්න පොලොවක් ඉතිරිවෙයිද කියලා මටනම් දැන් දැන් ලොකු සැකයක් දැනෙන් පටන් අරන් තියෙන්නේ... කොහොම උනත් අන්තිම මොහොත වෙනකම් උත්සාහ කරමු අපි.... එහෙම නේද සහෝ....???
  7. chintha4u

    කඳුඵ බර වැඩි මට…

    එතරම් ආදරයක් ?? ඉරිසියත් හිතෙනවා.... ලස්සන පද ටිකක්..... විහළුවක් හොඳේ කලේ....
  8. chintha4u

    මා නැගණිය

    බොක්කටම දැනුනා.... නියමයි උබේ පව්කාර හිත...
  9. chintha4u

    Muniwatha..

    ලස්සනයි.. නිර්මාණයත් සිතුවිලි වගේම ගලාගෙන යනවා..
  10. chintha4u

    Ma Adara Amma........මා‍ ආ‍ද‍ර‍ අ‍ම්‍මා‍........

    මල්ලිය මම ඔයාගෙන් දැකපු හොඳම නිර්මාණය මේක කියලයි මම හිතන්නේ.. අර්ථය නිසා විතරක් නෙමේ. මේක ඇතුලේ මම දකින නිර්මාණශීලීත්වය නිසා. සාහිත්‍ය භාවිතය නිසා. මේ නිර්මානය වෙනුවෙන් මම මේ ලියපු/ ලියන වචන හැම එකක්ම එයට සහතිකෙන්ම ලැබිය යුතු ඒවා. එදා උඹට ආයි ලියපන් කියපු එක ගැන මම අහිංසකව ආඩම්බර වෙනවා.. දරුවො...
  11. chintha4u

    Miya Giya Senehasa

    බිදුනු ආදරය හමුවේ විවිධ අය ප්‍රතික්‍රියා කරන්නේ විවධ ආකාරයට.. කොහොම වුනත් යන්න ගිය සෙනෙහස යලි නොඑනවනම් තමා හොඳ නිර්මාණය ලස්සනයි....
  12. chintha4u

    සුපිරිසිදු යුද්දය.....Supirisidu Yudhdhaya....

    Thnx for translating it bro.. It's nicely done..
  13. chintha4u

    .::ජීවිතය හා දුම්වැටිය ::.

    හොඳ උත්සාහයක්..... තව තවත් නිර්මාණ කරන්න සුභ පතනවා.
  14. chintha4u

    ~සදාදර අම්මා ~

    ලගදිම දවසක ඔයාට අවස්ථාවක් එයි.. එදාට අම්මව අතින් අල්ලන් එක්ක ගිහින් සිරිපාදෙ වන්දවන්න. හරිද??? :) :) :)
  15. chintha4u

    Onna balapan wadagathkama...

    oya wage kade yanne nathi kattiya thama ratata one :P :P
  16. chintha4u

    bala mallen penala

    කන්න ඕන උනාම කබරගොයාත් තලගොයා වෙනවා කියන්නේ ඕකට තමා
  17. chintha4u

    New Captain of Kings X1 Punjab

    Sahathika aththa. Matath eda ara Jaya ball kerewwe naththe ai kiyala ahuwama dunna uththare direwwema naa
  18. chintha4u

    || - Congratz Dreams001 - ||

    Congratz yaaluwa
  19. chintha4u

    උත්සාහය

    "පිලී වතුර අතරින්......" ජීවිතය දිනනන්න අනුන්ගේ රටවල් වල පෑගි පෑගි දුක් විදින අපේ සහෝදරයන් ගැන ලොකු ලෙන්ගතු කමක් හිතට දැනුනා.. ඒ හැමෝටම තමන්ගේ අරමුණු දිනාගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න මේක අවස්ථාවක් කර ගන්නවා.
  20. chintha4u

    ප්‍රේමයේ අරුණැල්ල

    ලස්සන නිර්මාණයක්... විදන ආදරය කොච්චර සුන්දරයිද කියලා හිතුනා...

    No contents