කොල්ලනි,
Investment එකක් කරන්න යන්නේ.
බොලගේ උපදෙස් ඔ්නේ.
treasury bills වල තමා ඉන්වෙස්ට් කරන්න හිතන් ඉන්නේ.
HNB කතා කරාම උන් කියනවා secondary market එකෙන් තමා අරන් දෙන්න වෙන්නේ 5M වලට වඩා අඩු නිසා.
cal.lk ගැන උඹලා මොකද හිතන්නේ?
Ko ubala
------ Post added on 1705477798