මචං උඹ පටලවාගෙන ඉන්නෙ.. උඹ ඉංග්රීසි කතා කරන්නෙ ඒක නිතර භාවිතය නිසා තවත් උඹෙ ඉංග්රීසි දියුනු වෙයි කියන අදහසින් නම් ඒක හොදයි... සමහර කෙනෙකුට ඉංග්රීසි භාවිතය අනිත් භාශා වලට වඩා ලේසි වෙන්න පුලුවන්.. ඒ ශෝ එකට නෙවෙයිනෙ..මොකද ඉංග්රීසි නැතුව දුප්පත් රටක් වන අපේ රටේ හොද රැකියාවකට යන්න සහ ලෝකය සමග තරග...