ටයිල් ගන්න ඕනද???

Spade VII

Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    ටයිල් ගන්න ඕනද???

    ගෙවල් හදන අය කීප දෙනෙක් දාපු ත්‍රෙඩ් මේ දවස් වල හොදට යනවා දැකල මේක ලිව්වෙ...
    ටයිල් එහෙම ගන්නවනං මේ ගැනත් හිතන්න...:cool::cool::cool:

    ලංකාවෙ ටයිල් සහ බාත්රූම් ඇක්සසරිස් ගන්නවනං තරගකාරී සහ ගොඩක් ලොකු කලෙක්ශන් එකක් තියෙන්නෙ නාවල තමයි..
    සාමාන්‍යයෙන් වොශ් බේසින් එක සහ කොමඩ් එක (ටැප් නැතුව) සෙට් එකම රු 16000 සිට ලක්ශ ගනන් දක්වා තියනවා...
    එක එකේ බ්‍රෑන්ඩ් නේම් එක සහ කොලිටිය අනුව තමයි මේවයෙ මිල වෙනස් වෙන්නෙ...
    ගන්නෙ මොකද්ද කියලා තීරනය කරන එක ඉතින් තම තමන්ගෙ ඇති හැකි කම සහ අවශ්‍යතාවය..:yes::yes::yes::yes:
    මේවයෙ මිල ගනන් වලට අපෙ මහ රජතුමා ඇතුලු පිරිස නඩත්තුව සදහා ලබන අවුරුද්දෙ ඉදන් වැඩි කරපු ටැක්ස් එකත් ඉස්සරහට එකතු වේවි..:baffled::baffled::baffled:

    ටයිල් බාත් රූම් ඇක්සසරිස් ගන්නවනම් හොදම දේ තමයි මෙලෝ දෙයක් නොදන්නව උනාට කමක් නෑ දවසක් දාගෙන හැම කඩේකම ඇවිදලා ගනං අහල බලපං... අනිවා කඩ කීපයකට ගියාම ඕවා ගැන හොද දැනුමක් එනවා..:rolleyes::rolleyes::rolleyes:

    සාමන්යෙන් ටයිල් වල අඩුවට තියෙන්නෙ චයිනා ඉංදියා බ්‍රෑන්ඩ් තමයි... හැබැයි ඒව කොලිටිය අඩුයි.. ලංකා ටයිල් නම් පට්ට කොලිටි...චයින එකකුයි ලංකා ටයල් කැටයක් එකට තිබ්බහම ඒක හොදට පේනවා...
    :rofl::rofl::rofl:

    හැබැයි ලංකා ටයිල් ටිකක් ගනන්...රොසෙල් එහෙමත් ඒ වගේ තමයි...
    නාවල ගොඩක් කඩ වල ගහල තියනවා ලංකා ටයිල් ඩීලර් කියල බෝර්ඩ්... හැබැයි ලංකා ටයිල් ගන්නවනම් එයාලගෙ නාවල නාරහෙන්පිට පාරෙ මේන් ශෝ රූම් එකේ පිට කඩ වලට වඩා අඩුයි..


    5cul.jpg


    මේ දවස් වල එතන සීසන් එකට මිල ගනන් අඩු කරල තියෙන්නෙ....පිට කඩවල චයිනා ටයිල් මිලටම වගේ ඩිස්කවුන්ට් එක්ක මෙතන ලංකා ටයිල් තිබ්බා...10% ඉදන් 25% දක්වා ඩිස්කවුන්ට් තියනවා... :yes::yes::yes::yes:
    පට්ට කලෙක්ශන් එකක්... මේ දවස් වල ටයිල් ගන්න හිතනවා නම් මේක මාර චාන්ස් එකක්...:D:D:D:D

    නිකමට වෙන කඩවල අඩුම ටයිල් වල මිල ගනන් එක්ක සසදලා මේකට ගිහින් බලන්න.. මම ගියපු නිසා කිව්වෙ..
    ඇඩ් එකක් නෙවෙයි... කාටහරි වැදගත් උනා නම් රෙපක් දාල යන්න...අනිත් අයට බලන්න bump එකක් වත් දාන්න...:cool::cool::cool:
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    tiles gannawanam Rocell ma ganin floor tiles walata.. walltimes nam lankawalltiles ganin. aluthen bathroom ekak hadanawanam hadapan andennama.. ideas tikak ganna puluwan nawala lankawalltiles showroom ekata giyanam.. un models hasala thiyenawa.. bathroom eke lightning hondaya karapan.. dim lights spot lights ehema use karala,.

    floor tiles sizes wenas karapan space eke hatiyata 2x2 2x1 wage. rocell showroom ekata gihin hondata time aran select karapan.

    chinese and indian tiles ganna epa. uda layer eka yanawa ikmanata.. eeta passe brown color mati thamayi thiyenne..

    gedara podi unath tiles walin dibya lokayak karanna puluwan.. bathroom eka athilata giyama dawasema stress eka nathiwenna maara relaxing widiyata hadanna ona.. puluwannam sounds set karapan..
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ela thanks machan. matath tile select karanna gihin mara kattak kawa.
    Tiles gannakota estimate karapu ganata wada puluwannam 5-6k wadiyen ganna. podi tiles nam eeta wadiyen gaththath kamak na. hadisiye tile ekakata badu packet wunoth aye e design ekama hoyanawa boru

    rep 4+
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    Rocell naththan Lanka tiles thamai sure
    Lanka tiles ekath pahugiya dawase Dhammika Perera gaththa ne...ekiyanne dan e dekama Rocell
    Sallin thiyenan Monalisa hari Marazzi wage italian brand ehekata yanna puluwan

    oya accessories kiwwath wage naawalin ganna eka thamai laabama
    mokada eyala stores walin thoga gaanata denne

    bathroom fittings nan Grohe, Rocell, Toto wage brand ekak ganna balana
    Salli yahamin thibenam Armitage Shanks, Vitra, American Standard wage brand ekakata yanna puluwan

    Kisima welawaka aduwata lassanata thibbata Indian, chinese ewa ganna epa..kal hitinne na crack wenawa kadenawa colors fade wenawa
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔය ඔෆර් එක ගිය අවුරුද්දෙත් තිබුනා........ මම මගේ ගෙදර බාත්රුම් එකට ටයිල් ගත්තෙත් ඔය නාවල ලංකා වෝල්ටයිල් මේන් ශෝරුම් එකෙන්....... 25% ඩිස්කවුන්ට් එකත් හම්බුනා....... එතනට ගියාම අපේ ඉස්කෝලේ යය කෙනෙක් එතන වැඩ...... උගෙන් මාර උදව්වක් ලැබුනේ ටයිල් තෝරාගන්න.......
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    machan, Rocell and Lanka Tiles dekama same quality da? nathnam kokada hoda? Rocell wala thiyana godak ewa gennana ewa kiyanne aththada?
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    thawa ekak kiyannada....

    dan lanka tile eka royal ceramic aran thiyenne....kohen gaththath ekama thamayi ganne:P:P
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    machan, Rocell and Lanka Tiles dekama same quality da? nathnam kokada hoda? Rocell wala thiyana godak ewa gennana ewa kiyanne aththada?

    pissuda yako.....lankawe hadanne rocel ....mama eke idala thiyenawa....80x80 ekak nam issara genawa....dan ekath genne naha:cool::cool::cool:
     

    Spade VII

    Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    machan, Rocell and Lanka Tiles dekama same quality da? nathnam kokada hoda? Rocell wala thiyana godak ewa gennana ewa kiyanne aththada?

    rocel කියන්නෙ රොයල් සෙරමික්...මීට අවුරුද්දකට විතර කලින් ලන්කාවෙ තරගෙ තිබ්බෙ රොසෙල් සහ ලන්කා ටයිල් අතරෙ... ධම්මික පෙරේරා තමයි රොසෙල් වැඩිම ශෙයාස් තිබ්බෙ...
    දෙකම එකම කොලිටි.. පස්සෙ ලංකා ටයිල් එකත් ධම්මික පෙරෙර ගත්තා.. දැන් දෙකම එක යි...
    බාත් වෙයා නම් රොසෙල්...වෝල් ටයිල් නම් ලංකා වෝල් ටයිල්...ෆ්ලෝටයිල් නම් රොසෙල් සහ ලංකා ටයිල් දෙකම එකම වගේ...