1. Kalegana

    not anymore?

    not anymore?
  2. Kalegana

    මෙන්න කිරියේ සිංහලුන්ට, කිරියේම පතාක යෝධයෙක්ගෙන් පතාක පඩියක් එක්ක, පතාක ජොබ් එකක්..

    ඉඑත් මේකේ ඔය වගේ ජොබ් වගයක් පොස්ට් කරල තිබ්බ නේ කවුද..
  3. Kalegana

    මොබිටෙල් පාවිච්චි කරන උන් කවදාවත් කරන්න හොඳ නැති දෙයක් තමයි,

    ආරාමේ ඇන්ටි කෝල් ගන්නේ නෑ. ගල්වල කොළ ඔතල ගහන්නේ උදේට...
  4. Kalegana

    ඇන්ටි කෙනෙක් පස්සෙන් එනවා සිංහලු! 😣😣😣

    සදා බම්ප් වෙන ත්‍රෙඩ් මෙව්වා...
  5. Kalegana

    1991 Airport එක.

    මේක බැලුව. ඔය ඉරාක කුවේට් යුද්දේ කාලේ ගහපු කතාවක්.
  6. Kalegana

    මිරිදිය ජලයේ ජීවත් වෙන Diaptomus

    කෝ මේවා දාන එක නැවත්ටුවද??
  7. Kalegana

    🎙️පාතාලේ ගීතය !!

    මු නම් ඔක්කොම වමාරනවා...
  8. Kalegana

    දැනට තියෙන හොඳම AI online ෆොටෝ Editor එකක් free , Image up Scale etc හොඳට වෙනවා

    නොමිලේ රෙදි ගලවන ඒවා නැද්ද බන්????
  9. Kalegana

    ටික් ටොක් එකේ LIVE

    අඩු කුලේ ටික් ටොක් පාවිච්චියක් නැත.(4)
  10. Kalegana

    කොටුව දුම්රියපොළට විදුරු යෙදු රේල්පාරක්

    මේක මේ ලගදී දමාගෙන හැදුව නේද බන්..
  11. Kalegana

    MWSIP - Fly Over Mahaweli Full Documentary (sinhala)

    මේක නියමයි නේ බන්..
  12. Kalegana

    Veo 3.1 Fast Low Quality

    එක මරු නේ,,,
  13. Kalegana

    කෙලඋන වටවල ..

    එක උන් අයින් කරගෙන.. විනාඩි 4 වග්ෆේ වීඩියෝ එකක්.
  14. Kalegana

    මුන්ට පිස්සුද 😂😂😂

    හපෝ හෙන කැතයි බන්. ඔය ගාල්ලේ එකෙක් කරන්නේ.. මම දන්නවා පොරව. ගොඩක් පොඩි උන් ඇස පාට කරන්, දිවවල් කපන ගන්න දෙයක් නෑ පොටෝ දාල තිබ්බ... ඕකුන්ට තේරෙන්නේ පස්සේ කාලේදී තමයි කරපු ගොන් කම් කියල. මේ තියෙන්නේ උගේ වැඩ තමයි..
  15. Kalegana

    Pitakotuwa Kema ganna

    උනුත් හොද සැපක් ගන්නේ..
  16. Kalegana

    කොළඹ ගංවතුර 🏊🏊🏊

    ඔච්චර යට වෙන්නේ ඇයි.. දැන් ඔකොම කානු සුද්ද කරලා කුණු අයින් කරලා ක්ලියර් කරා කිව්වා නේද..
  17. Kalegana

    LGBTQ බෝඩ් උස්සන් ඉන්න මාලිමාවේ ලැට්මාලි කිපෙයි, ජමිලාට තර්ජනය කරයි!

    හැකර කටක් තියෙන්නේ.. දන්නේ නැති ලබ්බවල් කියවන්න ගිහින් කීපාරක් නොන්ඩි උනාද..
  18. Kalegana

    Jetson - Everyone is a pilot

    අඩෝ පට්ටනේ.... අනාගතය අදයි.

    No contents