මේක උනේ කොහෙද කියල අවශ්‍ය නැහැ.. ඒත් දැනට අවුරුදු 12ක විතර පරණයි...
අපි යාලුවෝ සෙට් එක පොසොන් එකට මහින්දාගමනය පෙන්වන්න ට්‍රයි කළා...
පන්සලේ තමයි පුහුණුවීම් කලේ....
නළු නිලියෝ ඉතින් ගමේ දහම්පාසලේ ගුරුවරු තමයි...
මිහිඳු හාමුදුරුවෝ වඩින වෙලාවේ දේවානම්පියතිස්ස රජ්ජුරුවෝ මුව පස්සේ එලවනවනේ....
ඒ සීන්...