කෙල්ලට පුලුවන් තරම් දැනෙන්න ඇරපන් උඹ එයා ගැන සැලකිල්ලෙන් ඉන්නෙ කියල, හිතා මතා ඒකි දිහා බලන් ඉඳල දවසක් 2ක් මාට්ටු වෙයන්.. කෙල්ල බලද්දි උඹ් ඒකිගෙ ඇස් දෙක දිහා බලපන්..සති 2ක 3කට පස්සෙ ගේමට බැහපන්... කෙල්ලො කැමති හිතේ තියෙන දේ කෙලින් කියන කොල්ලන්ට... ඒක හින්ද පුලුවන් තරම් ඇස් දෙක දිහා බලාගෙන කතා...