අවකාශ-කාලය යනු කුමක්ද හා අයින්ස්ටයින් ගේ ගණන්
අවකාශ-කාලය යනු කුමක්ද?
කලින් ලිපියෙන් පැහැදිලි කලේ නිව්ටන් තමන්ගේ නියමය අවකාශය නියතයක් ලෙස ගනිමින් ඉදිරිපත් කල බව. එතකොට අයින්ස්ටයින් ඉන් එහා යමින් අවකාශය හා කාලය එකට නියතයක් ලෙස ගත්තා. මෙය මෙසේ පැහැදිලි කල හැකියි.
දැන් මම ඔබ ඉදිරියේ දේශනයක් කරනවා...