හඳුනාගත්තද නුඹ
මනසේ ඇදුන
සිතුවම ඇයමයැයි කියා
නුඹ නොදුටු මගේ ලොවේ
පුංචි සුරංගනාවිය
ඇයයි කියා
ඒකනෙ සුදු නංගි බලන්නකෝ.හරියට වද දෙනව එයා.......මුකුත්ම කියන්නෙ ත් නෑ.පේන්නත් නෑ.....අර පරන කතව වගේ වෙයිද දන්නෙත් නෑ ඔන්න.....:rofl::rolleyes:
ලස්සනට පද ටිකක් ගලපල තියෙනවා ඔන්න.බොහොම ස්තුතියි අදහසට ....